ඉන්දීය තරුණියකට මහමග ප්‍රසිද්ධියේ අතවර..! (Video)

නව අවුරුදු උදාවත් සමග ඉන්දියාවේ සිදුවූ මෙම සිදුවීම ලොව පුරා පැතිර ගියේ ඉන්දියාවේ ජන සමාජය තුල ඇති පහත් ගති ගුණ ලොවට පෙන්වමිනි.

නව අවුරුදු උදාවෙත්ම පුවත්පත් වල පල වූයේ මෙවැනි පුවතකි.

බැංගලෝර් නගරයේ විසූ මෙම තරුණිය තම මිතුරෙකුගේ නිවසට ගොස් පැමිණ ඇත්තේ අළුයම් කාලයේදීය.

ඇය කුලී රථයකින් පැමිණ නිවසට යෑමට තිබූ මීටර 50 පමණ දුර පයින් යෑමේදී කිසියම් පිරිසක් විසින් ඇයට අතවර කර තිබුනි.

 

3bda73bf00000578-4086604-image-a-3_1483572319758 3bda73c300000578-4086604-image-a-2_1483572308449 3bda73cb00000578-4086604-image-a-4_1483572398837

LEAVE A REPLY