කිසිදු ව්‍යායාමයකින් හෝ කෑම පාලනයකින් තොරව බර අඩු කරන පානයක්..!

 

කිසිදු ව්‍යායාමයකින් හෝ කෑම පාලනයකින් තොරව බර අඩු කරන පානයක්.
අපුරු මිශ්‍රණය දින 5ක් පානය කලොත් ශරීරයේ බර අඩු කරගෙන එල්ල වැටෙන උදරය සම්පුර්නයෙන්ම අඩු කරගන්න පුළුවන්.

කිසිම ව්‍යායාමයක නිරත නොවී ආහාර පාලනයකින් තොරව බර අඩු කරගන්න කැමති අයට 100% සාර්ථක ප්‍රතිපල ලබාදෙන මෙම විෂ්ම ජනක පානය ඔබත් අදම සාදාගෙන භාවිතා කරන්න.

එසේනම් අපි දැන් බලමු එය සාදාගන්න ආකාරය පිලිබදව.

අවශ්‍ය ද්‍රවය.

කහ කුඩු මේස හැදී 6ක්.

කුරුදු කුඩු මේස හැදී 1 ½ ක්.

ඉගුරු කුඩු මේස හැදී 1 ½ ක්.

ගම්මිරිස් කුඩු මේස හැදී 1 ½ ක්.

සාදාගන්නා ආකාරය.

කුඩා ප්‍රමාණයේ විදුරු බෝතලයක් මෙයට හිස් ජෑම් බෝතලයක් වඩාත් සුදුසු වනවා.

පළමුව කහ කුඩු බෝතලය තුලට දමා ඉන්පසුව අනිත් සියලුම ද්‍රවය එයට දමාගෙන බෝතලය සොලවමින් හොදින් කවලම් කර ගන්න.

භාවිතා කරන ආකාරය.

සාදාගත් මිශ්‍රණය ඔබට දින 5ක් භාවිතා කිරීමට හැකි අතර උදැසන හිස් බඩ සහ රාත්‍රී නින්දට යන විට මෙම මිශ්‍රණයෙන් තේ හැදී 1 ½ ක් වීදුරුවක් තුලට දමා එයට උණු වතුර එක්කර පානය කරන්න.

මෙහිදී ඔබ සැලකිලිමත් වියයුතු කරුණු වන්නේ ගර්භානිය කාන්තාවන්, වකුගඩු රෝගින් සහ අම්ලපිත්ත රෝගය තිබෙන පුද්ගලයින් මෙය පානය කිරීමෙන් වැලකි සිටීමයි.

කොච්චර උත්සහ කරත් කෙට්ටු වෙන්න බැරිවුන ඔයාලගේ යාලුවන්ටත් මෙම වටිනා කරුණු දැනගන්න හැකිතාක් Share කරන්න.

Facebook Comments

more recommended stories

%d bloggers like this: