“ගෝඨා එනවා…ගෝඨා එනවා..ඔයාලා යන්න” – ජනාධිපති කිව්වා..! – එයා ගෝඨාභයට බයයි (VIDEO)

9968

යුද අපරාධ චෝදනා ඇතුළු බරපතල මානව හිමිකම් උල්ලංඝන පරීක්ෂා කරන විනිසුරු මඬුල්ල සඳහා එක් විදේශීය විනිසුරුවකුවත් අසුන් නොගන්නා බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

එක් එක් සංවිධානවලට හෝ ආයතන වලට ඕනෑම ආකාරයේ යෝජනාවක් කළ හැකි වුවද රජයේ ස්ථාවර ප්‍රතිපත්තිය වන්නේ මෙම අධිකරණ ක්‍රියාදාමය සඳහා විදේශ විනිසුරන් සම්බන්ධ කර නොගැනීම බව ඔහු අවධාරණය කළේය.

එමෙන්ම එහිදී බොදු බල සේනා ඇති කලේ ඇමති රාජිත දේශපාලන වාසි ලබා ගැනීමට යැයි මහින්ද රාජපක්ශ මහතා කල චෝදනාවකටද, ඔහු පිළිතුරු ලබා දුන්නා.

එහිදී හිටපු ජනාදිපතිවරයා ගෝඨාභයට භය බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.

Comments

comments

LEAVE A REPLY