ඩීල් පිට තවත් ඩීල් – ගෝඨා ඇමෙරිකාවටත් යයි..! (VIDEO)

1
835

පසුගිය ආණ්ඩු සමයේ සිදුවූ දූෂිත සිදුවීම් කිහිපයක්ම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා අද අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

ගෝටාභය රාජපක්ෂ මහතාගේ අමෙරිකානු ගමනට ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මියද එක්වි සිටි බවයි වාර්තා වන්නේ.

ඔහු ගමන් කර ඇත්තේ අද අලුයම 2.50 දෝහා කාටාර් බලා පිටත්වු ඊ.කේ. – 349 දරණ ගුවන් යානයෙන්.

ගෝටාභය රාජපක්ෂ මහතාට අධිකරණයෙන් පනවා තිබු විදේස් ගමන් තහනම මේ වන විට ඉවත් කර තිබෙනවා.

 

Comments

comments

1 COMMENT

LEAVE A REPLY