දකුණු අප්‍රිකාවට ලකුණු 206ක විශිෂ්ට ජයක්..!

South African bowler Kyle Abbott (C) celebrates the dismissal of Sri Lanka batsman Dimuth Karunaratne (not in picture) during the second day of the first Test between South Africa and Sri Lanka on December 27, 2016 at the Port Elizabeth cricket ground in Port Elizabeth, South Africa. / AFP / GIANLUIGI GUERCIA (Photo credit should read GIANLUIGI GUERCIA/AFP/Getty Images)

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරඟ 3න් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟයෙන් ලකුණු 206කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.

මෙම තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව ලකුණු 286ක් ලබාගත් අතර පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව ලකුණු 205ක් ලබා ගන්නා ලදී.

නැවත දෙවන ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව කඩුළු 6ක් දැවී ලකුණු 406ක් ලබා ශ්‍රී ලංකාවට ලකුණු 488ක ඉලක්කයක් ලබාදුන්නද ඔවුන්ට ලබාගත හැකිවූයේ සියලුදෙනා දැවී ලකුණු 281ක් පමණි.

මෙම තරඟය දකුණු අප්‍රිකාවේ පෝර්ට් එලිසබෙත් හි පැවැත්විණ.

Comments

comments

LEAVE A REPLY