දකුණු අප්‍රිකාව සමග ගැටෙන නිල විස්සයි විස්ස ශ්‍රී ලංකා සංචිතය මෙන්න

දකුණු අප්‍රිකාව  සමග පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරඟාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් සමන්විත සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් පාලක කමිටුව විසින් නම් කරනු ලැබ තිබේ.

විස්සයි විස්ස තරඟාවලිය සඳහා නම් කොට ඇති ශ්‍රී ලංකා ක්‍රීඩක ලැයිස්තුව:

01. ඇන්ජලෝ මැතිව්ස් – නායක

02. දිනේෂ් චන්දිමාල් – උප නායක

03. ධනුෂ්ක ගුණතිලක

04. සිකුගේ ප්‍රසන්න

05. නිරෝෂන් දික්වැල්ල

06. සුරංග ලක්මාල්

07. නුවන් ප්‍රදීප්

08. ඉසුරු උදාන

09. කුසල් මෙන්ඩිස්

10. දනංජය ද සිල්වා

11. අසේල ගුණරත්න

12. සචිත් පතිරණ

13. ලක්ෂාන් සදකන්

14. තික්ෂිල ද සිල්වා

15. නුවන් කුලසේකර

LEAVE A REPLY