රටට සමුදුන් අවසන් මෙහොතේ හැමෝම හැඬවූ ඔබාමාගේ සංවේදී කතාව. (Video)

2683

බැරැක් ඔබාමා තමයි ඇමරිකානු ජනාධිපතිවරුන් අතරින් ලොව පුරා ඉහළින්ම ජනප්‍රියත්වයට පත්වුණු ජනාධිපතිවරයා වුණේ.

ඔහු තමන්ගේ ජනතාව අමතන අවසන් කතාව අද (11) දිනයේ සිදුකළා. ඒ අවස්ථාවට ඔබාමාගේ පවුලේ සමාජිකයින් වගේම ඔහුට ආදරය කරන බොහෝ දෙනෙක් සහභාගී වෙල හිටියා.

තමන්ගේ ජීවිතේ පටන් ගත්ත තැන ඉඳන් ඇමරිකාවේ ජනාධිපතිවරයා වෙනකම් ආව ගමන වගේම රටේ සංවර්ධනය ගැනත් කියපු ඔබාමා ඔහු ළඟින්ම හිටපු ආදරණීය බිරිඳ, දරුවන් වගේම ඔහුගේ සහෝදරයා ගැනත් කියන්න අමතක කලේ නෑ,

ඒ අවස්ථාව ගොඩදෙනෙකුට සංවේදී මොහොතක් වුණා. මිචෙල් ඔබාමා, දරුවන් විතරක් නෙවෙයි ඒ අවස්ථාවට ඇවිත් හිටපු ගොඩ දෙනෙකුගේ ඇස්වලට කඳුළු එන කතාවන් ටිකක් ඔබාමා කීවේ.

මේ තමයි ඒ අවස්ථාවන්…..

Comments

comments

LEAVE A REPLY