රිෂාඩ්ගේ රහස් එළිවෙනවා කියා අමාත්‍යංශයේ සිංහල සේවකයින් පහළම තට්ටුවට දමයි..! – ගැහැණු ළමුන් දෙදෙනෙක් පමණක් ලඟ තබා ගනියි..!

මහා පරිමාණයෙන් කාගෙන යනුලබන තවමත් නතර වී නොමැති විල්පත්තු සංහාරය පිළිබඳව චෝදනා ලැබ සිටින වාණිජ හා කර්මාන්ත කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් සිය අමාත්‍යංශයේ සිටින සිංහල සේවකයින් සියලුදෙනාම පාහේ මේ වනවිට අමාත්‍යංශයේ පහලම මහලේ සිය රාජකාරී කටයුතු අරඹන ලෙසට නියෝගයක් නිකුත් කොට ටිබෙනවා.

ඊට හේතු ලෙස ඔහු සඳහන් කර ඇත්තේ, වාණිජ හා කර්මාන්ත කටයුතු අමාත්‍යංශයේ සියළු රහස් ප්‍රතිවිරුද්ධ පාර්ශවයන් අතට යෑමේ වැඩපිළිවෙලක් ක්‍රියාතක බවත් ඔවුන් සියලු දෙනා එහි කුමන්ත්‍රණ කරුවන් වී සිට්න බවත්ය.

කෙසේ වෙතත් වාණිජ හා කර්මාන්ත කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් අසලම සිටින සුරූපී සිංහල ජාතික තරුණ ගැහැණු ළමුන් දෙදෙනාට සිය කාර්යාල කාමරයේම ඉවත්වීම සඳහා මෙතෙක් කියා නොමැති බවටට් වාර්තා වෙනවා.

එමෙන්ම මේ වන විට වාණිජ හා කර්මාන්ත කටයුතු අමාත්‍යංශය වෙත බඳවා ගන්නා නිලධාරීන් සහ සේවකයින් සියලුදෙනාම මුස්ලිම් ජාතිකයින් විය යුතු බවද ඔහු ප්‍රකාශ කර තිබෙන බවත් සඳහන්.

LEAVE A REPLY