වින් ඩීසල් හින්දියෙනුත් වැඩ පටන් අරන්..!

575

වින් ඩීසල් රංගනයෙන් දායක වන “xXx: Return of Xander Cage’s” චිත්‍රපටය මෙම මස 19 වැනිදා ලොව පුරා එළිදැක්වීමට නියමිතය.

මේ වනවිට එහි ප්‍රචාරක කටයුතු ආරම්භ කර ඇති අතර, ඒ සඳහා වින් ඩීසල් නව උපක්‍රමයක් උපයෝගි කරගෙන තිබේ.

ඒ එහි ප්‍රචාරක පටයක් මේ වනවිට හින්දි භාෂාවෙන් එළිදක්වා තිබේ.

Comments

comments

LEAVE A REPLY