විල්පත්තුවට නොදෙවෙනි රාජපක්ෂලා පටන් ගත් උමා ඔය ගැටලුවලට කැබිනට්ටුව දුන්නු විසඳුම මෙන්න..!

පසුගිය රජය සමයේ සිටම දැඩි දෝශදර්ෂනයකට සහ කතා බහට ලක් වූ උමා ඔය බහුකාර්මික සංවර්දන ව්‍යපෘතිය සම්බන්ධයෙන් දිගුකාලීන නිරීක්ෂනයකින් සහ මෙහෙයවීමකින් පසු පසුගියදා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කල නිර්දේශ දැන් ක්‍රියාතමක කිරීමට අනුමැතිය හිමිවී තිබෙයි.

එය ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය ගරු හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ ඉල්ලිම පරිදි වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර එම නිර්දේශ ක්‍රියාතමක කිරීම සදහා කටයුතු සූදානම් වෙන බව අභ්‍යන්තර කටයුතු ආරංචිමාර්ග සදහන් කරයි.

බණ්ඩාරවෙල උමාඔය බහුකාර්‍ය යෝජනා ක්‍රමය හේතුවෙන් විපතටපත් මිනිසුන් සහ හානියට ලක්වුණු ප්‍රාදේශ නැරඹීමට හා ඔවුන්ට පිළිසරණක් වීමට ගරු හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා ගිය ගමන.

උමාඔය ව්‍යපෘතිය සම්බන්දයෙන් කොතෙකුත් විරෝදතා පැමිනියත් ඒ පිලිබදව කිසිදු නිරීකශනයක් කර ශක්‍යතා වාර්තාවක් පැවති රජය ඉදිරිපත් නොකළ අතර ජන ජීවිත දැඩි ගැටලු කාරී මට්ට්මක ට වැටුනි.එහිදි ජනතාව විවිද විරෝදතා පැවැත්වූ අතර මේ සිදුවීම මූලික කරගනිමින් ජනතාවිමුක්ති පෙරමුණද බොරදියේ මාළු බාගන්නට උත්සාහ කල බව පසුගිය දිනව පෙනී ගිය කාරනාවකි.

කෙසේ නමුත් වත්මන් රජය මේ සදහා සුදුසු ක්‍රියා මාර්ග ගැනීමට මූලිකත්වය ගැනීම සම්බන්දයෙන් ප්‍රදේශයේ ජනතාව සතුටු  වන බව  දැනගන්නට ලැබුනි.

ඔය බහුකාර්මික සංවර්ධන ව්‍යප්පෘතියේ ප්‍රධාන උමගේ ඇති වූ ජල කාන්දුව නිසා බලපෑමට ලක් වූ නිවාස හිමියන්ට හදිසි ආපදා සේවාවක් යටතේ සහන සැලසීම සදහා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලිම පරිදි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතුව  කැබිනට් මණ්ඩලය අනුමැතිය ලත් නිර්දේශ

15992077_590831604445379_1381310827_o 15966638_590831594445380_2113255525_o 16010139_590831601112046_379949655_o 15967520_590831597778713_279718624_o 15992109_590831587778714_935708257_o

Comments

comments

LEAVE A REPLY