හම්බන්තොට සිද්ධියේ පිටුපස ඉන්නේ එජාපයද..?

0
5749

හම්බන්තොට ඇති වූ නොසන් සුන්කාරී සිදුවීම පිටුපස මේ වන විට ඇත්ත කතාව හෙළිවී ඇත. එනම් මේ විරෝධය සිදුකර ඇත්තේ එජාපයේ පිරිසගේද අනුදැනුම මත බවයි.

මේ සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේද සහය හිමිවී ඇති අතර පැමිණි පිරිස අතර එජාප ආදාරකරුවෝද සිට ඇත. මෙම සිද්ධියේ හොඳම ජවනිකාව සිදුවී ඇත්තේ පොලිස්පතිවරයා අදාල උද්ගෝෂණය විසුරුවාලීමට මැදිහත් වීමය.

එනම් කිසිඳු උද්ගෝෂණයකට නොයෙන පොලිස්පතිවරයා මෙම උද්ගෝෂණය විසුරුවීම සඳහා මැදිහත් වුනේ ඇයි ? යන්න ආරක්ෂක අංශ ප්‍රධානින් හා බහුතර විද්වතුන් ගේ පැනයක් වී තිබෙන බව අප වෙත වාර්තාවෙයි. මේ අවස්ථාවේදී උද්ගෝෂකයින් ගල්මුල් වලින් පහර දුන්නත් කිසිම විටෙක පොලීසිය පහරදීමට ගොස් නැත. මේ අතර ඒකාබද්ධයේ පිරිස මහින්ද මැදිහත් වීම මත සිදුකර ඇති අතර මහින්ද නිතර නාමල් හට දුරකථනය හරහා සම්බන්ධ වී ඇත.

මෙහි වැඩිලෙස ඉස්මතු වෙමින් දඟලා ඇත්තේ නාමල් රාජපක්ෂය.ජල ප්‍රහාර විරෝදතාකරුවන් වෙත එල්ලවන විට නාමල් ඒ දෙසට පැණ ජලය නා ඇතැයි සඳහන් වේ.

කෙසේ වෙතත් මේ සිද්ධිය පිටුපස රාජපක්ෂලා පමණක් නොව ප්‍රේමදාසලාද සිටින බව මේ වන විට හෙළිවී ඇත. කෙසේ වෙතත් මෙම අවස්ථාවට රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වී සිටියත් පිරිස කෑ ගසමින් බැන වැදි ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වීමද විශේෂත්වයකි.කෙසේ වෙතත් මෙය එජාපය ඇතුළු රාජපක්ෂ නාඩගමේ එක් කොටසකි.


15894757_942292745904538_484483196718964765_n
15873513_942292055904607_3815395916806017257_n 15894438_942291909237955_2357914420244968352_n 15894535_942292432571236_3367963098365638981_n 15826217_942292212571258_5838157768984121224_n

Comments

comments

LEAVE A REPLY