හොරු දෙන්නා කමියුනිකේෂන් එකට ඇතුල් වෙලා බඩු හොරකම් නොකර කරපු වැඩේ..! (VIDEO)

විජේරාම ප්‍රදේශයේ පිහිටි කමියුනිකේෂන් එකකට ඇතුල් වූ සොරුන් දෙදෙනෙකුගේ CCTV වීඩියෝ දර්ශන අප වෙත ලැබී තිබෙනවා.

තරුණ වයසේ පසුවන මොවුන් වෙළඳසැල අසල තිබූ ලයිට් කණුවක ආධාරයෙන් එයට ඇතුල් වී ඇති නමුත් එහි තිබූ වටිනා භාණ්ඩ කිසිවක් රැගෙන ගොස් නැතිවීම වි‍ශේෂත්වයක්.

වෙළඳසැලේ සේප්පුවේ තිබී යම් කිසිදෙයක් ඔවුන් ඉවතට ගන්නා අතර පසුව මුදල් නෝට්ටු වැනි යමක්ද මේසය උඩ තබා යන අයුරු CCTV කැමරාවේ සටහන්ව තිබෙනවා.

පහතින් දැක්වෙන්නේ එම සිද්ධියේ CCTV දර්ශනයි.

 

 

Facebook Comments

more recommended stories

%d bloggers like this: