ලස්සනම ලස්සන බුදුරුවක් නෙළන ආකාරය සියැසින් දැක ගන්න..! (VIDEO)

බුදු හාමුදුරුවන්ට අපි කොච්චර ගරු කරනවද? පන්සලක් ලගින් ගියත් හුනස්නෙන් නැගිටල ගරු කරන්න තමයි අපිට පොඩි කාලෙ ඉදන් කියල දීල තියෙන්නෙ. හැබැයි අපි දැනගතයුතු කරුණක් තමයි බුදු හාමුදුරුවො කොහේවත් කිව්වෙ නෑ තමන්ගෙ පිළිම නෙළල පුදු පූජා කරන්න කියල.

බුදුන්ගේ ඇවෑමෙන් පසු ධර්මය ශාශ්තෘ කොට හැසිරෙන්න තමයි කිව්වෙ. හැබැයි පෘතග්ජන මිනිස්සු වෙච්ච අපි හරි කැමති බුදු පිළිමයකට හරි අපේ පුද සත්කාර ලබා දෙන්න. මොකද අපි හැබැහින් බුදු හිමියන් නොදැකපු නිසා. ඒක අපේ මනුශ්‍ය ස්වාභාවය.

ඒ කථාව මතකයේ තියාගන්න ගමන් බලන්න පහළ වීඩියෝව දිහා. ලස්සනම ලස්සන බුදු රුවක් නෙළන ආකාරය. බලන්න මේ මිනිස්සු කොච්චර මහන්සි වෙනවද?

අන්තිමට අලංකාර ලෙස අපේ නිවසට එන්නෙ මේ මිනිස්සුන්ගේ මහන්සිය තමයි. ඒ මිනිස්සුන්ට උපහාරයක් විදියට ශෙයා කරන්න..!

more recommended stories