නව පුරපුරේ ජනප්‍රිය නළු දසුන් නිෂාන් ගෙල වැලලාගෙන සියදිවි හානි කරගනී..! (Photo)

නව පුරපුරේ නළුවෙකු වන දසුන් නිෂාන් ගෙලවැලලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.
පන්නිපිටියේ පිහිටි ඔහුගේ බෝඩිම් කාමරය තුල ඔහු සියදිවි හානිකරගෙන ඇති බවටයි වාර්තා වන්නේ.
මේ ගැන ඔහුගේ පවුලේ කිසිවෙකුත් තවමත් එම ස්ථානයට පැමිණ නැති බවත් දසුන් නිෂාන්ගේ දේහය කාමරයේ ඒ අයුරින්ම ඇති බවත් දැනගන්නට ලැබුණා.

දසුන් නිෂාන් මෙලෙස සියදිවි හානිකර ගැනීමට හේතුව ප්‍රේම සම්බන්ධයක් බවයි වාර්තා වන්නේ.

දසුන් නිශාන්ගේ ෆේස්බුක් පිටුවේද ඔහු මියගිය බවට ඔහුගේ මිතුරෙක් විසින් පල කර තිබූ පුවත.

දසුන් නිෂාන් පසුගිය අගෝස්තු 26 වන දින ඔහුගේ ෆේස්බුක් පිටුවේ සටහන් කර තිබූ දේ.

දෑස පියාගෙන මා බිලිදී දිය ගැඹරට,
ගැලවී යනු මැන මේ විපතින් සිත දැඩිකොට……
RIP

ඔහු රංගනයෙන් දායක වූ රුවන්ගේ වෙන්වීගියත් පෙරදා ගීතය පහතින්,

 

Facebook Comments

more recommended stories

%d bloggers like this: