බැඳුම්කර වංචාකාරීන්ට දඬුවම් දෙන්න ජනපතිගේ ක්‍රියාව අගය කළ යුතුයි – ඩීව් ගුණසේකර (VIDEO)

අග්‍රාමාත්‍යවරයා,හිටපු මුදල් අමාත්‍යවරයා සහ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ යන මහත්වරුන් හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ආරක්ෂා කර ගැනීමට දිගින් දිගටම පෙනී සිටි බව හිටපු කෝප් කමිටු සභාපති ඩීව් ගුණසේකර මහතා පවසයි.

අද(05) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

කෙසේ වෙතත් අතීතය දෙන බලන විට මොන තරම් අභියෝග මැද වුවත් වර්තමාන ජනාධිපතිවරයා විසින් බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කොමිසමක් පත් කර සිදු කළ ක්‍රියාව අගය කළ යුතු බව ද ඔහු වැඩි දුරටත් පැවසීය.

Facebook Comments

more recommended stories

%d bloggers like this: