Facebook වීඩියෝවක් නිසා මිලියන 1.2ක් සහභාගී වෙච්ච පුංචි කෙල්ලක්ගේ 15වෙනි උපන්දින පාටිය. (PHOTO)

මෙන්න කියන්න යන්නේ බුකිය නිසා වෙච්ච සිද්ධියක් ගැනයි.
මෙක්සිකාවේ ඉන්න පුංචි කෙල්ලෙක්ගේ 15 වෙනි උපන් දිනයට මිලියන 1.2ක ජනතාවක් ඇවිත්.
ඒකට හේතුව ඒ කෙල්ලගේ තාත්තා බුකියේ දාපු වීඩියෝ එකක් නිසා.
මෙයාලා මේ වීඩියෝ එකෙන් හැමෝටම ආරාධනා කරලා තියෙනවා ඇයගේ උපන්දින උත්සවයට සහභාගි වෙන්න කියලා.
කොහොමහරි මෙයාලා කරපු වැඩෙන් හිතපු නැති මිලියන 1.2ක ජනතාවක් මෙතැනට ඇවිත් හිටියා.

මේ තියෙන්නේ වීඩියෝ එක,

LEAVE A REPLY