ලෝකයේ ප්‍රසිද්ධ නලූ,නිළියන් චිත‍්‍රපටිවල වීරයන් කරන සැබෑ වීරයෝ මෙන්න..! (PHOTO)

චිත්‍රපටි බලන්න කොයි කවුරුත් ආසයිනේ.ඒ අතරින් ඉංග්‍රීසි චිත්‍රපටි වලට ලැබෙන්නේ සුවිශේෂ තැනක්.එක එක චිත්‍රපටි වලින් ඒ නලුවා හෝ නිළිය රඟපාන ආකාරයට ඒ ඒ අය ගොඩක් අයගේ සුපිරි වීරයන් වෙනවා.සටන් ජවනිකා වලට එහෙම මේ නලුනිළියන් පෙනී සිටින ආකාරය දැක්කහම ගොඩක් අය ඔවුන්ගේ හැකියාවට වශී වනවා ඇත්තටම ඒ නලුවා හෝ නිළියම ඒ ජවනිකාව රඟ දක්වන ආකාරයටයි චිත්‍රපටිය තුළින් පෙනී යන්නේ.

නමුත් බොහෝ චිත්‍රපටි වල සුපිරි වීරයන් සේ සිටින නලු නිළියන් බොහෝ ත්‍රාසජනක,සටන් ජවනිකා සඳහා ඔවුන්ගේ හැඩරුවට සමාන ඒ සඳහා මනා පුහුණුවක් ඇති පුද්ගලයින් යොදාගන්නවා.නමුත් කිසිම විටක ඔවුන්ගේ මුහුණු චිත්‍රපටිය තුළ නොපෙන්වන නිසා බලන අයට හැගී යන්නේ අර ජනප්‍රිය නලුවා ඉතා දක්ෂ ආකාරයට මේවා නිරූපණය කරනවා කියලයි.එවැනි ජනප්‍රිය නලුනිළියන් සහ ඔවුන්ගේ එම අමාරු ජවනිකා වෙනුවෙන් පෙනී සිටින නිරූපණ ශිල්පීන්ගේ චායාරූප එකතුවක් පහළින් බලන්න

1) ඩ්වේන් ජොන්සන් (රොක්)සහ ඔහුගේ සටන් නිරූපණ ශිල්පියා

2)හියු ජැක්මන් (වුල්වරින්)සහ ඔහුගේ සටන් නිරූපණ ශිල්පියා

3) ක්‍රිස් හෙම්ස්වර්ත් (තෝර්)සහ ඔහුගේ සටන් නිරූපණ ශිල්පියා

4)ජොනි ඩෙප් (කැප්ටන් ජැක් ස්පැරෝ)සහ ඔහුගේ සටන් නිරූපණ ශිල්පියා

5)ටොම් කෲස් සහ ඔහුගේ සටන් නිරූපණ ශිල්පියා

6)ඇන්ජලිනා ජොලි සහ ඇයගේ සටන් නිරූපණ ශිල්පිණිය

7)බ්‍රැඩ් පිට් ඔහුගේ සටන් නිරූපණ ශිල්පියා

8)රොබ් පැටින්සන්

9)ඩැනියෙල් රැඩ්ක්ලිෆ්, රොබී කොල්ට්රේන් (හැරී පෝටර්)

10)ජැකී චෑන්

11)ආර්නෝල්ඩ්

12)බෲස් විලීස්

තවත් එවැනිම චායාරූප කීපයක් පහතින්,

Facebook Comments

more recommended stories

%d bloggers like this: