ලොව ලස්සනම පොලිස් නිලධාරිනිය ඉන්දියාවෙන්..? (PHOTO)

දින කිහිපයකට කළින් ඉන්දියාවේ පන්ජාබ් පොලීසියේ Harleen Mann කියන පොලීස් නිලධාරිනිය සෙල්ෆියක් ගහලා Facebook එකට දාලා.

විනාඩි කිහිපයකින් මේක වයරල් එකක් වුණා. මේ තරම් ලස්සන පොලීස් නිලධාරිනියක් කොහෙවත් දැකලා නැහැ කියලා එක එක සටහන් දමමින් FB,ට්විටර් සහ ඉන්ස්ටා එකේ Share වෙන්න පටන් අරගෙන.

මේ නිසා අන්තර්ජාලයේ ගොඩක් අය ආශාවෙන් ඉන්නවලු ඇයගේ අත්අඩංගුවට පත්වෙන්න.

මොකද එතකොට ඇය දිහා පියවි දෑසින්ම බලාගන්න පුළුවන් නේ එකයි.

කොහොමහරි හැමෝම රැවටුන මේ ඡායාරූපයේ සත්‍ය කතාව හෙළිවෙලා තියෙනවා.

ඒ අනුව ඇය පොලීස් නිලධාරිනියක් නොව චිත්‍රපටි නිළියක් බව හැමෝටම දැනගන්න ලැබිලා තියෙනවා. කවුරුහරි වැරදියට තේරුම් අරගෙන මේ ඡායාරූපය Share කරලා තියෙනවා.

ඇය රඟන අලුත්ම චිත්‍රපටයේ චරිතයේ නමයි Harleen Mann කියන්නේ. ඇයගේ ඇත්තම නම Kainaat Arora.

ඒ වගේම මේ ගැන ඇය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියනවා එක එක මෝඩ මිනිසුන් කරන දේවල් පස්සේ යන්න කළින් එක පාරක් ඇත්ත නැත්ත හොයලා බලන්න කියලා.

 

Facebook Comments

more recommended stories

%d bloggers like this: