වාහනයක හැපුන පැටියාව රෝහලට ගෙනයද්දි ඒ පසුපසම දිව්ව අම්මා. (VIDEO)

මව් සෙනෙහස තරම් වෙන සෙනෙහසක්‌ ලොව නැත. මේ ඡායාරූප හා වීඩියෝවෙන් කියෑවෙන්නේ එවන් කතාවකි.

ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ මාර්ගයක ගමන් කරමින් සිටි ගව පැටියෙකු වාහනයක ගැටී බරපතළ තුවාල ලැබීය.

මේ සිද්ධිය දුටු සත්ව අවිහිංසාවාදීහු ගව පැටියාට උපකාර කිරීමට ඉදිරිපත් වුණි.

මේ සිද්ධිය රජයේ පශු සම්පත් කාර්යාලයට දැනුම්දීමට ක්‍රියාකිරීමෙන් පසු එහි සේවකයෝ විගස පැමිණ ගව පැටියා පශු රෝහල වෙත ගෙනයැම සඳහා වාහනයට දමා ගත්හ.

ගව පැටියා රැගත් වාහනය ඉදිරියට ඇදෙන අවස්‌ථාවේ එළදෙන පසුපසින් දිවයන දර්ශනය දුටු සත්ව අවිහිංසාවාදීන්ගෙන් කීප දෙනෙක්‌ හැඬූහ.

ගව පැටියාව පශු රෝහල වෙත ගෙනයන තෙක්‌ මාර්ගයේ දිව ආ එළදෙන අවසානයේ රෝහල සමීපයේ නතර විය.

This is the heartwarming moment a cow proves love has no bounds as it chases after its injured calf
The video shows the cow anxiously running after her two-month-old offspring which had injured itself and collapsed after its wounds became severe and infection spread
As the workers picked the unconscious calf and sped away in the vehicle, the tensed mother followed it till it reached the dispensary
Both the cow and calf were strays and it is not known how the animal got injured before it was found
At one point, it outpaces the driver and comes in front of the vehicle in an attempt to stop him but keeps following it when the driver does not stop
Dr Hanumanth Raju Sannaki, chief veterinary officer, said the calf’s condition was serious when it was brought to the hospital but it is recovering fast now

මව් සෙනෙහසක තරම ලෝකේටම පේන්න Share කරන්න.

 

Facebook Comments

more recommended stories

%d bloggers like this: