රැල්ලට ගිය සොරකමේ හෝමාගම කඩේකට පැන්න හොරාගේ වැඩ මෙන්න..! (video)

පසුගියදා විජේරාම ප්‍රදේශයේ කමියුනිකේෂන් එකක් තුලදී සිදුවුණු සොරකමක CCTV වීඩියෝවක් මීට පෙර අප ඔබ ගෙන ආවා මතක ඇති. එ් සඳහා පැමිණි සොරුන් වෙළඳසැලේ තිබූ වටිනා භාණ්ඩ රැගෙන ගොස් නොතිබුණත් එහි ඇති වෙනත් යමක් සොරකම් කරගෙන ගොස් තිබූ බවට පසුව වාර්තා වුණා.

මේ වන විට එම සිද්ධියට සමානකම් කියන බවට පැවසෙන තවත් සිදුවීමක් හෝමාගම ප්‍රදේශයේද සිදුව තිබෙනවා. එහිදීද කමියුනිකේෂන් එකක් තුලට ඇතුල්වන සොරෙකු විසින් එහි වටිනා භාණ්ඩ තිබියදී වෙළඳසැලේ ‍තිබූ වෙනත් යමක් රැගෙන ගොස් තිබුනේ මුදල්ද මේසය උඩ තබමින්.

එක රැල්ලට සිදුවන මෙම සිද්ධිය පිළිබඳව බොහෝ දෙනෙකු විමතිය පළකර තිබුණු අතර පහතින් දැක්වෙන්නේ එලෙසින් හෝමාගමදී සිදවූ සොරකමේ CCTV දර්ශනයි,

Facebook Comments

more recommended stories

%d bloggers like this: