Lamborghini Huracán Coupé LP 610-4 නවතම වාහනය ගෙනා කෝටිපති ව්‍යාපාරික කාන්තාව මෙන්න..! (PHOTO)

ලංකාවට ගෙනා පළමු Lamborghini Huracán Coupé LP 610-4 වර්ගයේ මෝටර් රථය වරයෙන් නිෂ්කාශණය කරගෙන තිබේ.

මෙම මෝටර් රථය මෙරටට ආනයකන කර ඇත්තේ බෙවරියන් මෝටර්ස් අධිපතිනී ජේ. හමීඩ් නමැති ව්‍යාපාරික කාන්තාව විසිනි.

එම මෝටර් රථය වරායේ තිබියදී ගත් ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ.

Facebook Comments

more recommended stories

%d bloggers like this: