රුපියල් කෝටියක් වටිනා ලසිත් මාලිංගගේ අත් ඔරලෝසු 8 මෙන්න..! (VIDEO)

ලසිත් මාලිංග යනු මෙරට බිහිවූ අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. සාමාන්‍ය පවුලක සිට පැමිණ අද ලෝකයම ගරු කරන පුද්ගලයෙකු බවට පත්වීමට ලසිත් මාලිංග කල කැපවීම සියලු දෙනා අගය කල යුතුයි.

අප මේ ඔබට කියන්නේ ලසිත් මාලිංග අද ගත කරන සුපිරි ජීවිතයේ එක් අංගයක් ගැන. ඒ තමයි ඔහුගේ ඔරලෝසුව. මේ ගැන සමාජ මාධ්‍ය කිහිපයක වාර්තා වෙනවා.

Roger  යනු ස්විස්ටර්ලන්තයේ ඇති මිල අධික ඔරලෝසු අතරින් එක් සන්නාමයක්. වාර්තා වන අන්දමට මාලිංගගේ ප්‍රියතම ඔරලෝසුව Roger Dubuis Excalibur. එය ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 63,700 හෙවත් රුපියල් 10,033,50ඔ පමණ වනවා.

මෙහි විශේෂත්වය නම් මෙම වර්ගයට අයත් අත් ඔරලෝසු 88ක් පමණක් එම සමාගම විසින් නිශ්පාදනය කිරීමයි.

වෙනස් වෙනස් සන්නාමයන්ගෙන් යුත් මිල අධික අත් ඔරලෝසු 08ක් මාලිංග සතු බවටද වාර්තා වී ඇත.
මාලිංග මේ සියලු සුඛෝපභෝගී දේ උපයාගෙන ඇත්තේ සිය හැකියාවෙන් සහ කැපවීමෙන් මිස හොරකම්, වංචාවල යෙදීමෙන් නොවේ.

උත්සාහවන්ත වූවහොත් ඔබේ අතෙත් මෙවැනි ඔරලෝසුවක් පැළදෙන දිනය වැඩි ඈතක නොවනු ඇත.

Facebook Comments

more recommended stories

%d bloggers like this: