සෝභිත හිමි ජීවත්ව සිටියා නම් බුදු දහමින් රටේ ප්‍රශ්න විසඳනවා..! (VIDEO)

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් අවාසනාවන්ත ලෙස අපවත් නොවුනානම් බෞද්ධ දර්ශනය උපයෝගී කරගෙන රටේ ප්‍රශ්න යම් ප්‍රමාණයක් විසදීමට කටයුතු කරනු ඇතැයි මහාචාර්ය කාලෝ ෆොන්සේකා කියයි.

ඔහු ඒ බව ප්‍රකාශ කළේ පසුගිය දා පැවැති ග්‍රන්ථ එළිදැක්වීමේ උත්සවයක දීය. එහිදී වැඩිදුරටත් කථා කළ මහාචාර්යවරයා කියා සිටියේ බෞද්ධ දර්ශනයෙන් සමාජ පෙරළියක් කළ හැකි බව පසුගිය මැතිවරණයේ දී සනාථ වූ බවත් ඒ හැකියාව සමාජ සංවර්ධනයට යොදා ගැනීමට කටයුතු නොයෙදීම ගැටලු කාරී තත්ත්වයක් බවත්ය.

Facebook Comments

more recommended stories

%d bloggers like this: