ස්මාට් ෆෝන් එකෙන් අහස්කූරු යවා බුකිය කැළඹූ අපූරු තරුණයා. (VIDEO)

ලංකාව කියන්නේ බොහෝ හැකියාවන්ගෙන්, දස්කම් වලින් පිරුණු තරුණ තරුණියන් ඉන්න රටක්.ඒත් මේ දස්කම් විස්කම් පාන අයට ඉහළ බළධාරීන්ගෙ අවධානය යොමුවෙනවද කියන එක ප්‍රශ්ණයක්.

අමුතුම ගැජමැටික් එකක් හදලා ස්මාට් ෆෝන් එකෙන් අහස්කූරු යවන මේ තරුණයාත් අන්න ඒ වගේ කෙනෙක්.මලින්ද විජේසේන කියන තරුණයා තමයි මේ ගැජමැටික් එක හදලා තිබුණේ.

ෆේස්බුක් සමාජ ජාල පරිශීලකයන් බොහෝ දෙනා අතර මොහුගේ මේ වැඩේට උණුසුම් ප්‍රතිචාර හම්බෙලා තිබුණා.

වීඩියෝව සහ ඡායාරූප පහතින් නරඹන්න.

more recommended stories