Ape Rata | අපේ රට | News Sri Lanka | Latest News Sri Lanka | Braking News Sri Lanka| Gossip Sri Lanka – අපක්ෂපාතී වාර්තාකරණයේ පෙරගමන්කරු

Latest News:

අභියෝග වලට භය නෑ – මත්ජාවාරම්කරුවන්ට එරෙහි මරණ දඬුවම අනිවාර්යයි..!                 මියැදෙන්නට සිටි බලු පැටියෙකු සුවපත් කල බන්ධනාගාරයේ උතුම් මිනිස්සු..!                 ගාලු ක්‍රීඩාංගණයට කරන්න යන දේ දැක රංගන හේරත්ගෙන් සංවේදි කතාවක්..! (VIDEO)                 ලේ ලබා දී දරුවන් සහ මව්වරුන් මිලියන 2.4 කට පිහිට වූ ඕස්ට්‍රේලියානුවා                 ලංකාවෙන් ගිහින් බුකර් සම්මානය දිනා ලෝකෙන්ම එක වුණු මයිකල් ඔන්ඩාච්චි.                 රාජපක්ෂලා ගෙන් අල්ලස් ගත් බ්‍රිතාන්‍ය මන්ත්‍රී දින 30ක් ගෙදර..!!=                 විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ නායක හමුවට ප්‍රථම වරට අපේ රට එක්වෙමින් ජනාධිපති ලොවට කියු දේ..!                 මීගලෑව උඩු යටිකුරු කළ රටක් වටින OIC මහත්තයා (PHOTOS)                

ඉපලෝගම ඩෝසර් කෙරූ බැලූම්ගලට මර්වින් කරමතින් ආ හැටි..! (PHOTO)

ඉපලෝගම ප‍්‍රදේශයේ ඩෝසර් කර දැමූ පුරාවිද්‍යා නටබුන් නිරීක්ෂණය කිරීම සදහා හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුලූ පිරිසක් අද (12) එම ස්ථානයට පැමිණියා.

ඉපලෝගම බැලූම්ගල නව ගම්මානය සදහා තැබූ මුල්ගලද ඔහු විසින් ගලවා දැමූ බවයි වාර්තාකරු පැවසුවේ.

පසුව විජිතපුර බලකොටුව ආසන්නයේ දී බැලූම්ගල ප‍්‍රදේශයේ පිහිටා තිබූ පහන්ගල නම් ස්ථානයට පැමිණ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා විසින් දුටුගැමුණු රජතුමා වෙනුවෙන් පහන් දැල්වීමද සිදුකළා. එම ස්ථානයේ පිහිටි එළාර රජුගේ ගල් ලෙනට හිටපු අමාත්‍යවරයා පැමිණියේ සෙසු අයගේ සහයද ඇතිවයි.

පුරාවිද්‍යා නටබුන් විනාශ කළ පුද්ගලයින්ට එරෙහිව දඩුවම් ලබාදෙන තෙක් තමන් මෙම සටන අත්නොහරින බවද හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මෙහිදී ප‍්‍රකාශ කළා.