Ape Rata | අපේ රට | News Sri Lanka | Latest News Sri Lanka | Braking News Sri Lanka| Gossip Sri Lanka – අපක්ෂපාතී වාර්තාකරණයේ පෙරගමන්කරු

Latest News:

“විදේශීය කාන්තාවකගෙන් ලිංගික අතවර පැමිණිල්ලක්” ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනම්..!                 එළවළු සහ පළතුරු ගුවන් මගින් මෙරටට රැගෙන ආ හැකිද?                 අභියෝග වලට භය නෑ – මත්ජාවාරම්කරුවන්ට එරෙහි මරණ දඬුවම අනිවාර්යයි..!                 මියැදෙන්නට සිටි බලු පැටියෙකු සුවපත් කල බන්ධනාගාරයේ උතුම් මිනිස්සු..!                 ගාලු ක්‍රීඩාංගණයට කරන්න යන දේ දැක රංගන හේරත්ගෙන් සංවේදි කතාවක්..! (VIDEO)                 ලේ ලබා දී දරුවන් සහ මව්වරුන් මිලියන 2.4 කට පිහිට වූ ඕස්ට්‍රේලියානුවා                 ලංකාවෙන් ගිහින් බුකර් සම්මානය දිනා ලෝකෙන්ම එක වුණු මයිකල් ඔන්ඩාච්චි.                 රාජපක්ෂලා ගෙන් අල්ලස් ගත් බ්‍රිතාන්‍ය මන්ත්‍රී දින 30ක් ගෙදර..!!=                

දරුවන්ට බඩගිනියි නම් මව්කිරි දෙන්න – පාප්වහන්සේ. (VIDEO)

ප්‍රසිද්ධ ස්ථාන වල මව්කිරි ලබාදීම යනු ආන්දෝලනාත්මක කතිකාවතකි. ඇතැමුන් මෙයට එකහෙළා විරුද්ධ වුවත්, බොහෝ පුද්ගලයන් විසින් එය දරුවන්ගේ මෙන්ම මව්වරුන්ගේ අයිතියක් කොට සලකනු ලබයි.මේ දෙවැනි කොටසට පසුගියදා අතිපූජ්‍ය ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ද එක්විය.

මෙහිදී දෙමාපියන් අමතමින් උන්වහන්සේ මෙසේ පවසා සිටි සේක.

“දරුවන් අඬන්න ගතහොත් ඊට හේතු වන්නේ ඔවුන් යම් අපහසුතාවයකින් හෝ උණුසුම වැඩිවීම හෝ බඩගින්නේ පසුවන නිසාවෙන්… බඩගිනි නම් ඔවුන්ට මව්කිරි දෙන්න… බය වෙන්නෙපා… ඔවුන්ව පෝෂණය කරන්න… කිමද යත් මෙයත් ආදරයේ භාෂාව නිසා…”