ජනාධිපති ලඟට තුරුල් වෙන්න පුංචි දුව, කෑ ගහගෙන දුවගෙන ආපු වීඩියෝව මෙන්න..! (VIDEO)

කවුඩුල්ල ප්‍රදේශයේ ගම්මානයක ඊයේ දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවතී ධීවර ආම්පන්න හා බෝට්ටු බෙදා දීම උත්සවයක් අතර සිදුවූ අපූරු සිදුවීමක් ගැන අප ඔබට ගෙන ආවා මතක ඇති.

මැදිරිගිරියප්‍රදේශයේ පදිංචි කුඩා දැරියක් තම දෙමව්පියන් සමග මෙම උත්සවයට පැමිණ සිටිඅතර, ඇය ජනාධිපතිතුමා දැකීමෙන් පසු “සීයේ..සීයේ” යනුවෙන් පවසමින් ගරු ජනාධිපති තුමා දෙසට දිවගෙන යාමට සැරසුනත් ජනාධිපති තුමාගේ ආරක්ෂයින් එයට ඉඩ දුන්නේ නැහැ.

මෙම සිද්ධිය දුටු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වහාම ඔහුගේ ආරක්ෂක අංශයට ඇයට පැමිණීමට ඉඩ දෙන ලෙස දන්වා සිටි අතර ඇය පසුව ජනාඅධිපතිවරයා අසලට පැමිණියාය. පසුව ජනාධිපතිතුමා සමග සුරතල් බස් දොඩවඉම්න් ජනාධිපතිවරයා අසලම රඳී සිටියා. පසුව ජනාධිපතිතුමා ඇයව තම උකුලට ගත් අතර ඇය උත්සවය අවසන් වන තුරුම ජනාධිපතිවරයා සමග සිටිය බව අපට ආරංචි විය.

එහි වීඩියෝව පහතින්,

more recommended stories