දැන්වත් විගනකාධිපති වාර්තාව පිළිඅරන් රිෂාඩ්ට එරෙහිව නිත්‍යානුකූලව කටයුතු කරන්න. (VIDEO)

බදුර්දීන්ගේ විල්පත්තු වන සංහාරය සාධාරනීකරණය කරමින් අපට මඩ අවලාද නගමින් පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ විවිධ පුද්ගලයන් රැසක් හා සංවිධාන රාශියක් වර්තමානය වන විට දුෂණ විරෝධී පෙරමුණේ සැඟවුණු යථාර්තය අද හෙළි විය. විගනකාධිපති වාර්තාව ප්‍රකාශයට පත් වීමත් සමග යථාර්තය තේරුම් ගැනීමට සමත් වී තිබෙනවා.

මේ එලෙස හැසිරුනු දුෂණ විරෝධී පෙරමුණ වර්තමානය වන විට ප්‍රකාශ කල දේයි.

දිගින් දිගටම අප සත්‍ය තත්වය පෙන්වා දෙද්දී, බදුර්දීන්ගේ සුදු හුණු ගෑ යහපාලන ඇමතිවරුන්ට එරෙහිව විල්පත්තුවේ සත්‍ය තත්වය දැන්වත් අවබෝධ කරගත් දුෂණ විරෝධී පෙරමුණ මාධ්‍ය ඉදිරියට විත් කළ ප්‍රකාශය අපි අගය කරමු.

බදුර්දීන් වෙනුවෙන් තිලක් කාරියවසම් සහ රේඛා නිලුෂි ලියු බොරු බේගල් සහිත පොත එළිදැක්වීමේ උත්සවයේ සංවිධායකයින් වූ නීතිඥ නාමල් රාජපක්ෂ හා සමන් රත්නප්‍රිය ද දුෂණ විරෝධී පෙරමුණේ සාමාජිකයින් ය.

එමෙන්ම, බදුර්දීන් වෙනුවෙන් තිලක් කාරියවසම් සහ රේඛා නිලුෂි ලියු බොරු බේගල් සහිත පොතේ පළමු පිටපත පිළිගැන්වූයේ ද දුෂණ විරෝධී පෙරමුණේ සාමාජිකයෙකු වන නිශාන්ත ශ්‍රී වර්ණසිංහ වෙතය.

සිරිකොතේ සෙවන යට හිඳිමින් සමාජ හා පරිසර ප්‍රශ්න විකුණගෙන කන, දුෂිත දේශපාලකයින් කුණු හෝදන සමන් රත්නප්‍රිය, නාමල් රාජපක්ෂ, තිලක් කාරියවසම්, ගාමිණී වියන්ගොඩ වැනි අමනයින්ගේ සැබෑ නිරුවත ලොවට හෙළි කරමින්, බදුර්දීන්ගෙන් සල්ලි අරගෙන පොත් ලියූ දුෂණ විරෝධී පෙරමුණේ “අපේ හාදයින්ගේ” හෙළුව ලොවට හෙළි වූ අවස්ථාවයි මේ පහත වීඩියෝවෙන් පෙන්වන්නේ.

විගනකාධිපති වාර්තාව ප්‍රකාශයට පත් වීමත් සමග මෙලෙසින් රිෂාඩ් කැලැ පාලුවාගේ ක්‍රියාව සාධාරණය කල මේ ඇතැම් ඇමතිවරුන්ගේ තාමත් නිහඬතාවය පිළිබඳව අපේ රටම ප්‍රශ්න කර සිටින්නේමු. ඔවුන් තමන් එදා කල එම ප්‍රකාශ පිළිබඳව අපේ රටෙන්ම සහ ජාතියෙන්ම සමාව ගත යුතුය.

හැකි තරම් Share කරන්න.

Facebook Comments

more recommended stories

%d bloggers like this: