උදේ 6 ඉඳන් තෙල් ගහන්න පෝලිමේ ඉද්දි, පොලිසිය කරන්න ගිය කුප්ප වැඩේට විරුද්ධ වුන නියම විරුවෙක්..! (VIDEO)

මේ වන විට ශ්‍රි ලංකාව තුළ පැවැත්වෙන ඉන්ධන හිගය හේතුවෙන් රියදුරන් විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව තිබේ. සියලු දිස්ත්‍රික් වල මෙම තත්වය බල පැවැත්වෙන බැවින් ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව අධික රථ වාහන තදබදයක් ඇති වී තිබෙනවා. කෙසේ වෙතත් මේ සියලු දුක් දොම්නස් මැද පසුගිය දින දෙකේදීම මෙන්ම අද දිනයේදිත් සාමාන්‍ය ජනතාව හිමිදිරි උදෑසන සිටම ඉන්ධන ලබා ගැනීමට දිගු පෝලීම් වල සිටිනවා.

 

 

 

 

 

 

 

 

 

 

 

මේ අතර කලුතර ප්‍රදේශයේ මෙලෙස ඉන්ධන ලබා ගැනීමට දිගු පෝලිමකට වී ජනතාව සිටින විට එක්වරම ප්‍රභූවරයෙක්ගේ රථයක් ඉන්ධන ලබා ගැනීමට පොලිස් ආරක්ෂාව මැද පැමිණෙනවා.

එහෙත් එහි සිටි සැබෑ එඩිතර පුද්ගලයෙක් නිර්භීතව ඉදිරිපත් වී එයට විරෝධය පළ කරමින් අදහස් ප්‍රකාශ කරන්නේ සැබෑම ශ්‍රී ලාංකීය පුද්ගලයෙක් ලෙසයි.

එහිදී මෙම පුද්ගලයාට වටේ සිටින කිසිඳු පුද්ගලයෙක්ගේ සහය හිමි නොවෙන අතර වටේ සිටින උන් බලාන ඉන්නේ නපුංසක ලීලාවෙනි.

අපේ රට වෙබ් අඩවිය වශයෙන් අප මෙම පුද්ගලයාගේ නිර්භීතභාවය ඉතා දැඩි ලෙස ප්‍රශංශා කරන අතර මෙවැනි පුද්ගලයන් සමග අතීතයේදී මෙන්ම අනාග්තයේදිත් අපේ රට වෙබ් අඩවිය සිටින බව සඳහන් කිරීමට කැමතියි.

එම වීඩියෝව ඔබේ මිතුරන්ටත් බලන්න ශෙයා කරන්න….

මිහිඳු ෆොන්සේකා

Facebook Comments

more recommended stories

%d bloggers like this: