‘ඔයා මට තාම මදි.. ඔයාගේ ලොක්කව එවන්න.” – විමල්ගේ හොරකම් එළි කරමින් සජිත් කිව්ව දේ..! (VIDEO)

පසුගිය ආණ්ඩුව වෙන්කල මුදලට වඩා තුන් ගුණයක් යහපාලන ආණ්ඩුව නිවාස වැඩපිළිවෙල සදහා වෙන්කර ඇති බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී නිවාස හා ඉදිකිරීම් වැයශීර්ෂ විවාදයට එක්වෙමින් පැවසීය.

ජාතික නිදහස් පෙරමුණ පාර්ලිමේන්තු මන්ත‍්‍රි ජයන්ත සමරවීර මහතා අද වැයශීර්ෂ විවාදයට එක්වෙමින් ආණ්ඩුවට එල්ල කල චෝදනා වලට පිළිතුරු ලෙස සජිත් පේ‍්‍රමදාස ඇමතිවරයා සිය පිළිතුරු කතාවේදී අදහස් දැක්වු අතර විමල් විරවංශ අමාත්‍යවරයා සිටි කාලයේදී නිවාස අමාත්‍යංශයේ සිදුවු වංචා හා දූෂණ රාශියක් ගැනද හෙලිකරනු ලැබුවා..

නිවාස අධිකාරිය ඇපයට තියල තමයි මේ ගොල්ලෝ ණය අරන් තියෙන්නේ..ඒ ණය වලින් 50ක් ගෙවල නෑ..උඩපන්නින්නේ නැතුව අහගන්න..ඔබතුමා මහත්තයෙක් වගේ අහගෙන ඉන්න..කරපු මගඩි ටික.ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 35වන සංවත්සරය වෙනුවෙන් මුලු රටෙන්ම සල්ලි එකතු කලා..ලැජ්ජයි කියන්න ලක්ෂ 05ක් හොරා කෑව..මෙතුමා සභාපති තනතුරේ ඉන්නකොට ඉන්ධන වියදම් කියල හොරා කෑවා..ඇමතිතුමාගේ ඥාතීන්ට ගෙවල් බෙදා දුන්න එක බොරුද..තමුන්නාන්සේලාට සාමාන්‍ය මනුස්සයින්ට බෙදන කොට හොද නෑ..

Facebook Comments

more recommended stories

%d bloggers like this: