සුන්දර ශනුද්‍රීගේ අලුත්ම ඡායාරූප එකතුව..! (PHOTOS)

සමල්කා කිව්වම අපට එක පාරම මතක් වෙන්නෙ දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය . ජනප්‍රිය ම ටෙලිනාට්‍ය විදිහට ත් සම්මානනීය වුන සමන් එදිරිමුණිගේ නවතම ටෙලි රූ රචනය වුන දෙවෙනි ඉනිමේ සමල්කා ගේ චරිතයට පණ පොවන්නෙ නම් අපි කවුරු ත් දන්න ප්‍රියසාද් පවුලේ හුරතලී ශනුද්‍රී නේ. ඉතිං පුංචි කාලේ ඉඳළම රංගනයේ හපන්කම් පෑවට මේ හා හා පුරා කියල ප්‍රේමවන්තියකගේ චරිතයක් ශනුද්‍රී රඟපාන මුල්ම අවස්ථා ව.

ඒ චරිතයට ශනු හරි කැමැතියි කියලයි කියන්නෙ. ඒ වගේම මනුරංග එක්ක අළුත් ගීතයක වැඩත් මේ දවස්වල කරන ශනුගේ ආසම සිංදුවක් බවට නව පරපුරේ නළුවෙකු ගායකයෙකු වුන සූර්යා දයාරුවන්ගෙ මගේනේ… කියන ගීතයත් පත්වෙලා කියලයි ආරංචිය.

ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිණි ශනුද්‍රී ප්‍රියසාද් ගේ සුන්දර ඡායාරූප එකතුවක් අපට හමු වුනා. එම ඡායාරුප එකතුව පහතින්,

ඡායරූපකරණය : දිලිප් තරංග

Facebook Comments

more recommended stories

%d bloggers like this: