Ape Rata | අපේ රට | News Sri Lanka | Latest News Sri Lanka | Braking News Sri Lanka| Gossip Sri Lanka – අපක්ෂපාතී වාර්තාකරණයේ පෙරගමන්කරු

Latest News:

අභියෝග වලට භය නෑ – මත්ජාවාරම්කරුවන්ට එරෙහි මරණ දඬුවම අනිවාර්යයි..!                 මියැදෙන්නට සිටි බලු පැටියෙකු සුවපත් කල බන්ධනාගාරයේ උතුම් මිනිස්සු..!                 ගාලු ක්‍රීඩාංගණයට කරන්න යන දේ දැක රංගන හේරත්ගෙන් සංවේදි කතාවක්..! (VIDEO)                 ලේ ලබා දී දරුවන් සහ මව්වරුන් මිලියන 2.4 කට පිහිට වූ ඕස්ට්‍රේලියානුවා                 ලංකාවෙන් ගිහින් බුකර් සම්මානය දිනා ලෝකෙන්ම එක වුණු මයිකල් ඔන්ඩාච්චි.                 රාජපක්ෂලා ගෙන් අල්ලස් ගත් බ්‍රිතාන්‍ය මන්ත්‍රී දින 30ක් ගෙදර..!!=                 විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ නායක හමුවට ප්‍රථම වරට අපේ රට එක්වෙමින් ජනාධිපති ලොවට කියු දේ..!                 මීගලෑව උඩු යටිකුරු කළ රටක් වටින OIC මහත්තයා (PHOTOS)                

කොටසායවල් ඇඳන් ඉන්න කාන්තාවන්ගේ photo ගත්තොත් වෙන දේ මෙන්න..!

කොටසායවල් ඇද සිටින කාන්තාවන්ගේ අනුමැතිය නොමැතිව ඡායාරූප ගත කරන පුද්ගලයන්ව වසර දෙකකට සිරගත කිරීමට යෝජනාවක් ගෙනවිත් තිබෙනවා.

ඒ්, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළයි.

මෙම යෝජනාව සම්බන්ධයෙන් ජූලි මාසය තුළ විවාදයක් ගැනීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව තිබෙනවා.

නමුත් ඊට පාලක කොන්සර්වේටිව් පක්ෂයේ නීති සම්පාදකයෙකු විරුද්ධ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව ඉදිරියේ කාන්තාවන්ගේ කොටසාය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව උණුසුම් වුන ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.