පිළිකා රෝගීන්ට පිහිට වෙන්න ආ සෝරත පොඩි නමගේ කකුල් රිදෙන නිසා කරේ තියන් ගිය හැටි..!

කවිෂ් විහඟ කියන නම ඔබට ඒ තරම් හුරු නැති වුණාට සෝරත පොඩි හාමුදුරුවෝ කිව්වොත් නොදන්න කෙනෙක් නැහැ නේ. ඇත්තටම සිඳු කතාවේ ප්‍රධාන චරිතය සිඳූ වුණාට ජනප්‍රිය වෙලා තියෙන්නෙ සෝරත පොඩි හාමුදුරුවෝ නේ. මේ සෝරත හාමුදුරුවෝ කොච්චර ජනප්‍රිය ද කියලා කියනවා නම් කවිෂ්ට කරදරයකින් තොරව මහ පාරේ මීටර් දහයක්වත් ඇවිදගෙන යන්න බැහැලු. ඔහුව දුටු ගමන් මිනිස්සු ඔහුව වට කර ගන්නවාලු.

පසුගියදා පැවත්වුන මනුසත් දෙරණ Little Hearts වැඩසටහනට රටේ සියළුම කලාකරුවන් වගේම සහභාගී වුනා, බාල, මහළු තරුණ සියළු දෙනාගේ සහභාගිත්වයෙන් පැවත්වුන මෙම වැඩසටහනට ප්‍රවීණ ගායක භාතිය ජයකොඩි ද සහභාගී වුනා.

එහිදී භාතියට අපූරු සිදුවීමක් සිදුව තිබුණා.

ඒ තමයි ලංකාවේ අංක එකේ ටෙලි සිත්තමක් වන සිදූ කතාවේ සෝරත හාමුදුරුවන්ගේ චරිතයට රඟ දක්වන කවීෂ නිසා.

Little Hearts පා ගමන ආරම්භයේදී පුංචි කවීෂ ගමන් කිරීමට අපහසු බව දැනගත් භාතිය කවීෂව සිය කර මතට ගෙන පා ගමනේ ගමන් ගත් අයුරු සැමගේ සිත් ගන්නට සමත් වෙලා තිබුණේ මේ විදිහට.

Facebook Comments

more recommended stories

%d bloggers like this: