අපම, අපේ රටටම හිමි උරුමය මෙලෙස කෙලෙසන්නේ ඇයි..? (PHOTO)

බුදු ශ්‍රී පතුල පිහිටි පුණ්‍ය භූමිය කුණු ගොඩකින් වැසීයාමට හේතුව බෞද්ධයන් වු අපම නම් කෙතරම් කණගාටු දායක ද?

පසුගිය ඉරිදා (පොහොය දිනය ) සිට සිරිපා වන්දනා සමය ආරම්භ වූ අතර අද වනවිට දින දෙකක් පමණක් ගතවී ඇත.

නමුත් පසුගිය දින දෙකෙදී පමණක් ඉතා විශාල කුණු ප්‍රමාණයක් ශ්‍රීපාදස්ථානය අවට සහ ගමන් මාර්ගයේ ඇති බව වාර්තා වී තිබෙනවා.

ශ්‍රී පාදස්ථානයට පැමිණෙන බැතිමතුන් නොසැලකිලිමත් ලෙස කසල බැහැර කරනු ලබන අතර මීට මාස කිහිපයකට ඉහතදී ශ්‍රීපාදස්ථානයේ කුණු කන්දක්ද නාය ගියා.

ශ්‍රීපාදය වන්දනාමාන කිරීමට පැමිණෙන්න් දමා ගිය කැළි කසළ ඡායාරූප පහතින්,

Facebook Comments

more recommended stories

%d bloggers like this: