තනි සියඹලා ගහකින් ලංකාවේ උසම දුටුගැමුණු පිළිරුව නෙළුෑ “අක්මීමණ ලලිත්” (PHOTO)

දුටුගැමුණු රජතුමාගේ අනුරුව සහිත විශාලතම දැවමය ප්‍රතිමාව නිර්මාණය කරනු ලැබුවේ තරුණ කැටයම්කරුවකු වන ගාල්ල අක්මීමණ.