අලි-මිනිස් ගැටුම් වළකන්නට යෝජිත “හම්බන්තොට වන අලි රක්ෂිතයට” කණකොකා හඬන ලකුණු..!

වලව වම් ඉවුරු සංවර්ධන ව්‍යාපෘතියෙන් හා හම්බන්තොට මහ පරිමාණ අක‍්‍රමවත් සංවර්ධන කටයුතු හේතුවෙන් වාසස්ථාන අහිමි.