හිතාගන්නවත් බැරි ලොව ප්‍රථම අදෘශ්‍යමාන මෝටර් රථය මෙන්න..! (photos)

ලෝකය දිනෙන් දින ගෝලීයකරණයට ලක් වනවා. තාක්ෂණයත් සමග නිපදවන අලුත් අලුත් දෑ නිසා අපි දිනෙන් දින විශ්මයට පත් වනවා කීවහොත් ගොඩක් දෙනෙක් මගේ මතයට එකග වෙන්න පුළුවන්. අදෘශ්‍යමන මෝටර් රථයක් නිපදවලා කිව්වොත් වැඩි දෙනා ඒ කතාව විශ්වාස කරන්න දෙවතාවක් උත්සහා ගන්නවා නිසැකයි.

අදෘශ්‍යමාන දේවල් මීට කලින් දැකලා තියෙන්න පුළුවන්.හැබැයි ඒ චිත්‍රපට තුළින් පමණයි.”හැරී පෝටර් ” චිත්‍රපටය මතකද? එහි අදෘශ්‍යමාන වාහන , කෝච්චි, අදෘශ්‍යමා ලෝගු පවා තිබුණා.

ඒ වගේ චිත්‍රපටි , නවකතා වගේ දේවල් වල ඇර අපි එහෙම දේවල් ඇත්තටම දැකලා නෑ.හැබැයි අදෘශ්‍යමාන මෝටර් රථයක් නිශ්පාදනය කරලා තිබෙනවා කීවොත් ඔබ පුදුම වනවා නේද..? ඔව් එහෙම මෝටර් රථයක් නිපදවලා තිබෙනවා.ඒ ”මසර්ඩීස්” නැමැති සමාගම විසිනුයි.

තවමත් පරීක්ෂණ මට්ටමේ පසුවන මෙම මෝටර් රථය එල්.ඊ.ඩී බල්බ භාවිතා කර ගනිමින් එහි අදෘශ්‍යමාන බවක් ලබාගෙන තිබෙනවා.පරීක්ෂකයින් මීට අදාල පරීක්ෂණ කටයුතු වලින් හරි අඩකට වැඩි ප්‍රමාණයක් අවසන් බවයි සඳහන් වන්නේ.මෙම මොටර් රථය ඉදිරියේදී පරීක්ෂණ වලින් අනතුරුව අප අතරටත් පැමිණේවී.ඉන් අනතුරුව ඔබටත් හැකියාවක් ලැබේවී මෙවැනි මෝටර් රථයක නැගිලා නොපෙනී ගමන් කරන්න.අදෘශ්‍යමාන මෝටර් රථයකින් ගමන් කිරීම කොයි විදියක හැගීමක් ඇති කරයිද දන්නෑ.

more recommended stories