බෙල්ට් සහ බෑග් පොලිශ් කරන්න තියෙන ලංකාවේ එකම සුපිරි පොලිශ් එක මෙන්න..! (video)

හැම තැනම එක එක විදිහේ පොලිශ් වර්ග තිබුනට ඒ හැම එකක්ම බෑග් හා බෙල්ට් වලට හරියන්නේ නෑ…මොකද ඒකට හේතුව තමයි පොලිශ් ගාලා ඒක ඇඟේ ගෑවෙනවනම් මහා කරදරයක් වෙන්නේ..

බෑග් වලට සහ බෙල්ට් වලට හරියන්න ඒ කොලිටියට පොලිශ් වෙන්න හරියන පොලිශ් එකක් වෙන්න ඕනේ..

මේ කියන්න යන්නේ ඒ වගේ උසස් තත්වයෙන් යුත් පොලිශ් වර්ගයක් ගැනයි.

ඒ වගේම තමයි වැඩට යන්න කලින් සපත්තු දෙක පොලිෂ් කරනවා කියන්නේ වහ කනවා වගේ වැඩක්. පොලිෂ් ටින් එක ඇරගෙන බෘශ් එකෙන් පොලිෂ් ගාන අය දන්නවා එකේ තියෙන රගේ. අන්තිමේදී වැඩට යන්න කලින් ඇග පුරා පොලිෂ් ගාගෙන තමයි වැඩේ ඉවර වෙන්නේ. ඔය වැඩේට ඔයිල් පොලිෂ් එක ආදේශකයක් වුනාට පැය කීපයක් යනකොට ශයින් එක බහිනවා.

ටින් පොලිෂ් එක වගේ ශයින් එක හිටින්නේ නැහැ. හැබැයි ටින් පොලිෂ් ගලා ශයින් එක එනකම් බ්‍රෂ් කරන එකකත් එපාම කරපු වැඩක්.

ඔන්න ඔය කරදර වැඩේට නියම විසඳුමක් ගැනයි පහත වීඩියෝවෙන් කියවෙන්නේ. හත්පොල ගා ගන්නේ නැතුව උදේට හදිස්සියට සපත්තු දෙක තප්පර 10න් පොලිෂ් කරන්න නියම ක්‍රමයක්.

වීඩියෝ එක බලලම ඉන්නකෝ..

Facebook Comments

more recommended stories

%d bloggers like this: