හෝටලයේදී ටිප් එක දීම හා තැඹිලි වෙළෙන්දාට කේවල් කිරීම.

“මෙව්වා කීයටද විකුනන්නේ ? ” ඇය තැඹිලි වෙළෙන්දාගෙන් ඇසුවේය.
” එකක් රු.80 යි නෝනා ” ඔහුගේ පිළිතුර විය.
” 6 ක් ගන්නම් 400 කට දෙනවද? ” ඇය ඔහුගේ ඇසුවේය.
” හරි නෝනා ඔයාට අවශ්‍ය මිලට මේක ගන්න. බොහොම ස්තුතියි මගෙන් තැඹිලි මිලදී ගත්තට. අද දවසට එක ගෙඩියක් වත් විකුණා ගන්න බැරුව හිටියේ. ” මහලු තැඹිලි වෙළෙන්දාගේ පිළිතුර විය.

ඇය ලොකු ජයග්‍රහනයක් ලැබූ පරිද්දෙන් එම තැඹිලි ටිකද ගෙන ඇගේ ලස්සන හුරුබුහුටි කාරයට ගොඩ වී ගියේ ඇගේ හොඳම මිතුරියව කාර් එකට නග්ග ගැනීමේ අරමුණිනි.

මිතුරියගේ නිවස අසලට ගිය ඈ, මිතුරිය සමග තරු පහේ හෝටලයකට යන්නෙහිය. ඇය සහ ඇගේ මිතුරිය තමාට කැමති ආහාර එම හෝටලයෙන් මිලදී ගෙන, කනේ ඉතා සුළු ප්‍රමාණයක් අතර කෑවාට වඩා ප්‍රමාණයක් ඉතුරු කරයි.

පසුව ඈ බිල ගෙවන්න යන අතර ඔවුන්ගේ කෑම සඳහා අය කිරීම වන්නේ රු.1400 කි. රු.1500 ක් දෙන ඈ එම හෝටලේ අයිතිකරුට පවසන්නේ ” ආ ඉතුරු 100 ය ඔයා තියාගන්න ” යනුවෙනි.

මෙය හෝටලේ අයිතිකරුට නම් අලුත් හෝ අමුතු සිද්ධියක් නොවේ. නමුත් අසරණ තැඹිලි වෙළෙන්දාගේ කොනයෙන් බලද්දී නම් මෙය හිතට වේදනා ගෙන දෙන කරුණකි.

මෙසේ ලියමි,
ඇයි අපි හැමවෙලේම දුප්පත් හා අසරණ වෙළෙඳුන්ගෙන් යමක් මිලදී ගන්නා සෑම අවස්ථාවකම අපිට බලය ඇති බවට පෙන්වීමට උත්සහ දරන්නේ ?
ඒ වගේම ඇයි අපි අපෙන් උදව් අවශ්‍ය නැති අයට ත්‍යාගශ්‍රීලී වෙන්නේ ?

හැම වෙලේම දුප්පත් වෙලෙන්දෙන් මා දෙසට යමක් විකුණගෙන එන සෑම අවස්තවාකම එක්තරා පොහොසත් පුද්ගලයකු දවසන් සඳහන් කරපු දෙයක් මතකෙට එනවා.

ඔහු පවසා සිටියේ ” අපේ තාත්තා ආගම සිහිකර අවසන් කරන සෑම අවස්ථාවකම ඔහු දුප්පත් පුද්ගලයන්ගෙන් යම් යම් දෑ අධික මුදලට මිලදී ගනී, බොහෝ අවස්ථා වල ඔහුට එම දෑ අවශ්‍ය වන්නේ ද නැත.
ඔහු මෙසේ භාණ්ඩයේ මිලට වඩා වැඩි මුදලක් වෙළෙන්දන්ට ලබාදීම දුටු මා දවසක් ඔහුගේ එසේ කිරීමට හේතුව විමසුවෙමි. එවිට ඔහු පැවසුවේ ” එය එක්තරාකාර ත්‍යාගශ්‍රීලී බවක්” යනුවෙනි.

මේ සිද්ධි දාමය බලන විට අපට දෙවරක් සිතීමට කාලයයි මේ.

මාධවී පෙරේරා සොහොයුරියගේ සටහන,

She asked him, “How much are you selling these for?” The old seller replied to her, “Rs. 80 for one , Madam.”
She said to him, “I will take 6 for Rs. 400 or I will leave.” The old seller replied, “Come take them at the price you want. May God bless us, and maybe this is a good beginning because I have not been able sell to anyone today.”
She took it and walked away with a feeling that she has won. She got into her fancy car and went to pick her friend, and invited her to a posh restaurant.

She and her friend sat down and ordered what they liked. They ate a little and left a lot of what they ordered.Then she went to pay the bill. The bill was Rs.1,400/-. She gave him Rs. 1,500/- and said to the owner of the restaurant: “Keep the change.” This incident may seem quite normal to the owner of the restaurant. But it is very painful for the poor seller.

The bottom line is:
Why do we always show that we have the power when we buy from the needy and the poor? And why are we generous with those who do not need our generosity ? Every time a poor child comes to me to sell something simple, I remember a tweet from the son of a rich man who said, “After every prayer my father used to buy simple goods from poor people at expensive prices, even though he did not need them. Sometimes he used to pay more for them. I used to get concerned by this act and I asked him about it. Then my father told me: ‘It is a charity wrapped with dignity, my son.'”

Compare these two stories of social hypocrisy.

– Excerpt –

Facebook Comments

more recommended stories

%d bloggers like this: