UNP මල්ලි පරදා පොදුජන පෙරමුනේ අයියා ඡන්දෙන් දින්න අරුම පුදුම කතාව මෙන්න..!

ප්‍රාදේශීය සභා මැතිවරණ ඉතිහාසයේ ප්‍රථම වතාවට මිනිපේ ප්‍රාදේශිය සභාවේ එකම කොට්ටාසයක් සඳහා එකම පවුලක සහෝදරයන් දෙදෙනෙකු ප්‍රධාන පක්ෂ දෙකක් නියෝජනය කරමින් එකිනෙකාට එරෙහිව තරග වැදුණු අතර,

එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළසිය බාල සහෝදරයා පරාජයට පත්කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වැදුණු වැඩිමහල් සහෝදරයා වැඩි චන්ද 667ක් ලබා ගනිමින් ජයග්‍රහණය හිමිකරගෙන ඇත.

මේ දෙදෙනාම හසලක අංක 07 කොට්ඨාසය සඳහා තරග වැදුණහ.

එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ වැඩිමහල් සොයුරාවන ජේ.එම්.යූ.ඩබ්. සිරිල් ජයසිංහ මහතාඡන්ද 1416ක් හිමිකරගත් අතර,

එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ බාල සහෝදරයා වන ජේ.එම්.යූ.ඩබ්. නිමල් බණ්ඩාර මහතා ඡන්ද 749ක් හිමිකරගෙන ඇත.

Facebook Comments

more recommended stories

%d bloggers like this: