එජාපය එපා වෙයි – ප‍්‍රබල ඇමතියෙක් ශ‍්‍රීලනිපයට…!

එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රබල කැබිනට් ඇමතිවරයෙකු ඉදිරි දින කිහිපයේදී ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයට එක්වනු ඇති බව වාර්තා වෙයි.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ මැදිහත්වීම මත මෙම ප‍්‍රබල ඇමතිවරයා ශ‍්‍රීලනිපයට එක්වනු ඇති බව සදහන්ය.

මෙම ඇමතිවරයා දේශපාලනය ආරම්භ කර ඇත්තේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනි.

ඉදිරි දිනයක ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවැත්වෙන ශ‍්‍රිලනිප ජන රැළියකදී ඔහු මෙම දේශපාලන තීන්දුව ගනු ඇතැයිද සදහන්ය.

Facebook Comments

more recommended stories

%d bloggers like this: