ලොව බොහෝ බලවත් පුද්ගලයින් ජිවත් වන්නේ යුද්ධය හරහා බැවින් ඔවුනට සාමය අවශ්‍ය නොවන බව ශූද්ධෝත්තම පළමුවන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශ කොට තිබෙනවා.
රෝමනගරයේ පාසලක පැවැති උත්සවයකදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කොට ඇතැයි සඳහන්.
ඕනෑම යුද්ධයක් පසුපස අවි ආයුධ කර්මාන්තය තිබෙන බවත් එය ලෝක සාමයට දැඩි අයහපත් කාරණයක් බවත් උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කොට තිබෙනවා.
බලවත් පුද්ගලයින් ජීවත් වන්නේ යුද්ධය හරහා ජිවීත වෙළඳාම් කොටගෙනයි.
