බෙදුම්වාදය පරාජය කිරීමේ රාජ්‍ය සැමරුම් උත්සවය ලබන 19 වනදා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බවට වාර්තාවේ.
මෙම සමරුම් උළෙල මෙවර පැවැත්වෙන්නේ මාතර සමූද්‍ර මාවතේදීයි. ති‍්‍රවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය සහ පොලීසිය නියෝජනය කරමින් උත්තමාචාර පෙළපාලියට බලඇණි සහභාගී වීමට නියමිතයි.
මෙම සමරුම් උළෙලේදී ගුවන් සහ නාවික සංදර්ශන රැසක් පැවැත්වීමටද කටයුතු යොදා ඇති බවට වාර්තාවේ.
