ජනාධිපති ලේකම් කාර්යාලයේ 2012 වසරේ සිට 2015 වසර දක්වා ලිපි ලේඛණ අඩංගු මල්ලක් ඊයේ බොරැල්ලේ පිහිටි පරණ පත්තර එකතු කරන කඩයකට විකුණා තිබියදී, ඊයේ පස්වරුවේ බුද්ධි අංශ භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළා.
කාරයකින් පැමිණි පුද්ගලයකු විසින් එම ලිපි,ලේඛන අඩංගු මල්ල ලබා දුන් බව අදාළ කඩයේ හිමිකරු ප්‍රකාශකර ඇති ඇත්තේ බවයි සන්දහන් වන්නේ.මේ පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලය දැනුවත් කර ඇති බවත් වැඩිදුර විමර්ශන සිදු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළා.