• Tue. Feb 7th, 2023

Photos of the Celebration of the Remembrance Day – අභිමානයෙන් සැමරූ ජාතික රණවිරු සැමරුම් උළෙලේ ඡායාරූප.

BySandun

May 19, 2015

ranawiruත්‍රස්තවාදය නිමා කර මාතෘ භූමියට නිදහස දිනා ගැනීමේ ඓතිහාසික දිනය සිහිපත් කෙරෙන ජාතික රණවිරු සැමරුම් උළෙල ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ මාතර සමුද්‍ර මාවතේදී අභිමානවත් අයුරින් පැවැත්විනි.

සිය යුධ ශක්තිය ප්‍රදර්ශනය කරමින් යුද, ගුවන්, නාවික පොලිස් සහ සිවිල් ආරක්ෂක බළකායේ සාමාජිකයෝ විජයග්‍රණයේ සැමරුම් පෙළපාළියට එක්වූහ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග මැතිණිය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා,රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා, ආරක‍ෂක ලේකම් බී.එම්.යූ.ඩී. බස්නායක මහතා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුඵ මැති ඇමතිවරු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.61

2 3 4 5  7 8 9 10 11 12 13 14 15

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(ඡායාරූප – ජනාධිපති මාධ්‍ය අංශය)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *