බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් ශ්‍රී ලංකාව සම්පුර්ණයෙන්ම නිදහස ලැබූ දිනය වන ජනරජ දිනය (1972 මැයි මස 22 ) අදට යෙදී තිබෙනවා.
සොල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සහ එමන්ගින් ශ්‍රී ලංකාව නිදහස්, ස්වාධීන, සෛවරීය රාජ්‍යයක් බවට පත්වවීමද එදිනට සිදු වුණා.
එදින සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය අග්‍රාමාත්‍යවරිය වශයෙන් දිවුරුම් දුන් අතර ජාතික රාජ්‍ය සභාවේ ප්‍රථම රැස්විම පැවැත්විම, රාජ්‍ය ලාංඡනය භාවිතය ආරම්භ විම අද වැනි දිනක සිදුවිම ද විශේෂත්වයක්.