• Sat. Jan 28th, 2023

Rs.2000 Increase in Salary for Govt Servants | රාජ්‍ය සේවකයන්ට තවත් රු. 2000ක්

BySandun

May 23, 2015

200a0ලබන ජුනි 1 වන දා සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුප තවත් රුපියල් 2000කින් ඉහළ නංවන බව රජය පවසනවා. ඊයේ පාර්ලිමේන්තුවේදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙනුවෙන් ප්‍රකාශයක් සිදුකරමින් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සදහන් කළේ රුපියල් 10,000සේ වැටුප් වැඩිවීමට අදාළව මෙම රුපියල් 2000 ලබාදෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *