කුලියාපිටිය – යටත්තාවල ප්‍රදේශයේ විවාහ පත් වූ විද්‍යා ගුරු යුවළක් ඔවුන්ගේ විවාහ උත්සවයේ වියදම් කපා හැර,උත්සවයේ වියදම් සඳහා වෙන් කර තිබූ මුදල්වලින් ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සදහා භාජනය වීමට නියමිත ආර්ථික දුෂ්කරතා ඇති 12 දෙනෙකු වෙනුවෙන් අක්ෂි කාච ප්රදානය කර තිබෙනවා.
තම විවාහයට එකතුකළ මුදල් අනවශ්‍ය වියදම් කපා හැර මත්පැන් ආදී සියල්ල තම විවාහ මංගල්‍යය අහලකටවත් නොගෙන ඒවාට වැය වන ඇති විශාල මුදලයි මෙලෙස ප්රදානය කර තිබෙන්නේ.
ලොවටම ආදර්ශයක් වූ මේ දෙපළගේ මතු අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ‘අපේ රට ‘ අපි සුභ ප්‍රාර්ථනා එක් කරනවා.
Ratata adarshamath wadak..budu saranai oba depalata…..
Hamotama adarshayak anagataya subama wawA
people with such good attitudes, i saw two indian children could see their mother for the fisrt time, i adohre this couple. they will never be unhappy. because they have high principle and values. hats off
Oba depalata budusaranayi..