පසුගියදා ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට ගිය ඡායාරූපයක් අන්තර්ජාලයේ පළවී තිබිණි.එයත් සමග විවිධ පුවත් පළවූ අතර,බොදුබල සේනාවේ ප්‍රධාන හිමි නමක් වන ඤාණසාර හිමි මේ පිළිබඳව මුනිවත රැක සිටීම කාටත් ප්‍රශ්නයක් වුණා.
මේ ගැන තොරතුරු දැන ගන්නට ඤාණසාර හිමියන්ව සමබන්ධ කරගැනිමට උත්සහ කළත් එය ව්‍යාර්ථ වූයෙන් තව දුරටත් අපි මේ ගැන සොයා බැලීමේදී අනාවරණය කර ගැනීමට හැකි වූයේ
ඤාණසාර හිමියන් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට ගිය බව, ඒ හිමියන් පිළිගන්නා බවත් එය විශේෂ කාරණයක් නොවන්නේ එම රෝහලට යාමට සිදුවූයේ සිය දායකයෙකුගේ දරුවෙකුගේ සුවදුක් විමසා බැලීමට නිසා බවයි.
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් පසුගිය සමයේ කළ කී හ්ඩේ ගැන සම්පූර විස්තරයක් අප සතුව පවතින බැවින් ඉදිරියේදී ඒ පිළිබන්ද හෙළිදරව්කිරීඅට අප බලාපොරොත්තු වෙමු.
Dan hamadeama pirihana kalea hamuduruwaruth ganu akka anea manda lokea hamadeama pirihila dan