වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය සරල චාම් ජීවිතයක් ගතකරන බව ඔප්පු කරවන අපූරු ඡායාරූපයක් අන්තර්ජාලයට එක්ව තිබෙනවා.ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තම පාවහන් ගැනීමට සාමාන්‍ය වෙළෙඳසැලකට ගොස් සිටින අයුරුයි.
මෙය එතුමාගේ මාධ්‍ය අංශයෙන් හෝ මීට ඉහත සිටි ජනාධිපතිවරුන් මෙන් තම ප්‍රතිරූපය වර්ධනය කර ගැනීම පිණිස මාධ්‍යට නිකුත් කළ ඡායාරූපයක් නොවන අතර වෙලඳසලේ සිටි සාමාන්‍යය පුරවැසියෙක් තම දුරකථනයෙන් ලබා ගන්නා ලද්දකි.
මෙම වසරේ මුල් භාගයේදී මෙරටට පැමිණි අතිඋතුම් පළමුවන ෆ්‍රැන්සිස් පාප්වහන්සේද, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගැන ප්‍රකාශ කර සිටියේ,
“මේ තරම් සරල,චාම් ගතිපැවතුම් ඇති ජනාධිපතිවරයෙක් තමන්ට හමුවී නොමැති බවයි.
ඡායාරූපය පහතින්,